නීති විභාගය ඉංගිරිසියෙන් පමණයි යෝජනාව පරාදයි..!

March 21, 2023 at 11:57 am | by emanisa.lk

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

ගැසට් නිවේදනයට පක්ෂව ඡන්ද  113ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

කෙසේ වුව ද ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *