නීතිය ක්‍රියාත්මක වන විට සමාජ බෙදීමක් හදන්න බංකොලොත් කඳවුර වැඩ…! – චන්දන සූරිය ආරච්චි…

September 30, 2025 at 1:37 pm | by emanisa.lk

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි.

එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින් ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එලෙස නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, අදාළ ආයතන සම්බන්ධයෙන් සමාජයේ බෙදීමක් ඇති කිරීමට බංකොලොත් වූ කඳවුර කටයුතු කරමින් ඇති බව ද චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *