ජාතික නිදහස් දින උලෙළට ජාතික සමඟි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වී සිටියේ නැත.
කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ඊයේ (4) 74 වැනි නිදහස් උලෙළ පැවැත්විණි.
විපක්ෂ නායකවරයාටට නිදහස් දින සැමරුමට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කොට තිබේ. එනමුත් ඔහු උත්සවයට සහභාගී වී සිටියේ නැත.
පසුගිය වසරේ නිදහස් උලෙළට පක්ෂ මතයට කන් නොදී සහභාගී වූයේ යැයි සජිත් ප්‍රේමදාසට විරෝධය එල්ල විය.