ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීන්දු කළ ද සමස්ත කැබිනට් මණ්ඩලය ම ඊට එරෙහි වීී ඇත.