නාඋයනේ අරියධම්ම නාහිමි ආවාසේ හදාගන්න ඇකේසියා ගහක් කපල…! දේවානි නඩුවක් දමා නාහිමි උසාවි ගෙනිහිල්ල…!

March 21, 2021 at 5:35 pm | by emanisa.lk

ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක විසින් පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන් ද නඩු දමා උසාවි රැගෙන ගොස් තිබේ.

ඒ සිය විහාරස්ථානයේ ආවාස ගෙය අලුත්වැඩියා කර ගැනීම සඳහා ඇකේසියා ගසක් කැපීමේ වරදට ය.

ඇකේසියා යනු ආක්‍රමණික ශාඛයක් ලෙස ලැයිස්තුගත කර ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුක් රෝපණ වැඩසටහන්වලින් ඉවත් කරන ලද ශාඛයකි.

ඊයේ (20) නයිවල ප්‍රදේශයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී කිසිවෙකු මේ බව සඳහන් කළ විට දේවානි ජයතිලක සඳහන් කළ රක්ෂිතවල ගස් කැපීම තහනම් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *