නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (04) රාත්‍රී සෙසු ඇමැති පිරිස සමග ඉල්ලා අස්විය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද අද උදෑසන ඉල්ලා අස්විය.