ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපති සටනට…!

July 26, 2024 at 2:52 pm | by emanisa.lk

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව එළඹෙන සඳුදා දින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී තීන්දු කරනු ඇත..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව රුසියාවේ හිටපු මහ කොමසාරිස් උදයංග වීරතුංග පවසයි.

එය එළඹෙන සඳුදා එම පක්ෂයේ විධායක සභාව රැස්වී ප්‍රකාශයට පත්කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සිය facebok ගිණුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග මේ බව හෙළිදරව් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *