ධනපති ශ්‍රිලනිපය සමග තවත් සන්ධාන නෑ…! – දයාසිරිට ජවිපෙන් පිළිතරු..

December 24, 2021 at 8:03 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත නොවන බව ජවිපෙ මාධ්‍ය ප්‍රකශක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගතවීමකට සූදානමක් නැති බවත්, පුද්ගලයන් සමග පමණක් දේශපාලනය කරන බවත් මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවීමට සුදානම් බවට ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *