දේශබන්දු සහ සනත් නිශාන්ත අත්අඩංගුවට….!

May 16, 2022 at 5:20 pm | by emanisa.lk

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති විරෝධතා ව්‍යාපාරයට පසුගිය 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියම කර ඇති 24 දෙනා අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද සිටින බව අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *