අනුර කුමාර දිසානායක. ඔබ ජනාධිපති ධූරයට ජනමතය අපේක්ෂා කරයි. ඔබ 1+225 අයත්වන හොරෙක් වංචාකරයෙක් නොවන්නේ නම් ඔබේ වත්කම් ජනතාවගෙන් සැඟවීමට කිසිම හේතුවක් නැත.
එම වගකීම පැහැර හරින මොහොතක් දක්වා ඔබට හණ වදින්නේ තම වත්කම් ප්‍රකාශයෙන් ජනතාවට බොරු ප්‍රකාශ කර ඇති හොරෙක් වංචාකරුවකු ලෙසය.
නාගානන්ද Vinivida Foundation.org මගින් ජනතාවගේ දැනගැනීම සදහා තමන් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලද වත්කම් ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර ඇත.
මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් තම වත්කම් ප්‍රකාශය ජනතාවට ප්‍රකාශ කිරීම පැහැර හරිනු ලබන 1+225 ට අයත් කට්ටිය හොර තක්කඩි බව ඔබ සැක හැර දන්නේය.
මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද ඔබේ වත්කම් ප්‍රකාශය ජනතාවට හෙළි කිරීම පැහැර හැරීමෙන් ඔබ දැන හෝ නොදැන රටට හෙලි කරන්නේ ඔබද කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු කම්බ හොරෙක් තක්කඩියෙක් වන බවය.
නාගානන්ද කොඩිතුවක්කු