ඉන්ටවල් අදින් අවසන්…! දුමින්ද සිල්වා CID අත්අඩංගුවට….!

June 1, 2022 at 6:29 pm | by emanisa.lk

ජනාධිපති සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් මරණ දඬුවමෙන් නිදහස් කරන ලද දුමින්ද සිල්වා සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු ප්‍රකාශ කළේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *