දුම්රිය වර්ජකයන් දාහක් දොට්ට… සේවය හැර යාමේ ලිපි මුද්‍රණයේ….!

July 11, 2024 at 3:36 pm | by emanisa.lk

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *