දරුවන්ට යළි ළමා කාලය ලැබේ.. සියලු සමාජ මාධ්‍ය තහනම්…!

November 29, 2024 at 3:49 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාව දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කර නැවත සෙල්ලම් කිරීමට සහ ක්‍රීඩා පිටියට යොමු කිරීමට කටයුතු කිරීමට සූදානම් වෙයි.

අදාළ නීති මෙම වසර ඇතුළත හඳුන්වා දීමට නියමිත බව අගමැති ඇන්ති ඇල්බන්සේ අවධාරණය කරයි.

මේ යටතේ දරුවන්ට ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසිය හැකි අවම වයස මෙතෙක් තීරණය කොට නැත ද එය අවුරුදු 14-16ත් අතර වනු ඇතැයි පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *