දයාසිරි දේශපාලන ඉසව්වෙන් පාපැදි ඉසව්වට…!

November 25, 2024 at 4:39 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා පාපැදි සවාරියකට එකතු විය.

ඒ සුව දිවියට පාපැදිය තේමාව යටතේ සංවිධානය කළ පාපැදි සවාරියක සමාරම්භක අවස්ථාවටයි.

මෙම පාපැදි සවාරිය ෆැල්කන් පා පැදි සමාජය සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *