දමිතා අබේරත්න නම් ගලි බවුසරය සමගි ජන බලවේගයට ඒ යැයි තමන් කිසිසේත් නොසිතූ බව ජිනා ආච්චි නම් ප්‍රකට අරගලකාරිය පවසයි.
අරගල සමයේ ඔවුන් නැටූ නාඩගම් තමන් දන්නා බව ද ඇය සඳහන් කරයි.
දමිතා සහ සැමියා විසින් කොරියානු රැකියාවක් ලබා දෙන බව පවසා ලක්ෂ 35කට අධික මුදලක් වංචා කර ඇත්තේ තමා හඳුනන තරුණයෙකුගෙන් බවට ද ජිනා ආච්චි චෝදනා කළේ සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.