දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඉල්ලා අස්වෙයි.
ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්ව ඇත.
නව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම තනතුරු පිරවීම සඳහා අවස්ථාව ලබා දෙමින් ඔහු මෙලෙස ඉල්ලා අස්ව තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website