ශ්රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ මාස 02ක් ඇතුළත ඔවුන්ගෙ ඉල්ලීම් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වීමත් සමඟ ය.
ඒ අනුව තෙල් බෙදා හැරීම් යථා තත්ත්වයට පත්වනු ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website