තිත්තගල්ලේ හිමි නටා ගයා උපන් දිනය සැමරූ හැටි…!

December 26, 2022 at 7:53 pm | by emanisa.lk

තිත්තගල්ලේ ආනන්සිරි හිමිගේ උපන් දිනය ඊයේ (26) දිනට යෙදී තිබිණි.

ඒ වෙනුවෙන් උන් වහන්සේ මේ දිනවල වාසය කරන ඊජිප්තුවේ හෝටලයක උපන් දින සාදයක් සූදානම් කර තිබිණි.

එහි දී උපන් දින කේක් කපා උත්කර්ෂවත් ලෙස උපන් දිනය සැමරිණි.

මේ අවස්ථාවේ දී එහිමියන් පිරිස සමග නර්තනයට ද එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *