ආණ්ඩුවට බලපෑම් කළ හැකි සියලු ආයතන මර්දනය කිරීම සඳහා අවශ්ය අණපනත් මේ වන විට සැකසෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමනාත් සී. දොලවත්ත පවසයි.
මේ සියල්ල ගෙන එන්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහ බවටද ඔහු චෝදනා කරයි.
ආණ්ඩුවට ජන වරම ලැබුණේ ත්රස්ත විරෝධී පනත අහෝසි කිරීමට වුවද මේ වන මේ වන විට ත්රස්ත විරෝධී පනතට වඩා භයානක අණ පනත් සැකසෙමින් ඇතැයිද ප්රේමනාත් සී. දොලවත්ත ප්රකාශ කරයි.