අද (23) පෙරවරුවේ නව ඇමැතිවරුන් 08 දෙනෙක් ඇමැති ධූරවල දිවුරා තිබේ. එම ඇමැතිවරු ද සමග අමාත්‍ය මණ්ඩලය 18 දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත අමාත්‍ය මණ්ඩලය 25කට සීමා කරන බවට තීන්දුවක් ගෙන ඇති අතර තව ඇමැති ධූර 07ක් පත් කළ හැකිය.
1) මහින්ද අමරවීර මැතිතුමා – කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
2) කෙහෙළිය රඹුක්වැල්ල – ජලසම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍ය
3) රමේෂ් පතිරණ මැතිතුමා – කර්මාන්ත අමාත්‍ය
4) නෂීර් අහමඩ් මැතිතුමා – පරිසර අමාත්‍ය
5) ඩග්ලස් දේවානන්ද මැතිතුමා – ධීවර අමාත්‍ය
6) රොෂාන් රණසිංහ මැතිතුමා – i.ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
ii.වාරිමාර්ග අමාත්‍ය
7) බන්දුල ගුණවර්ධන මැතිතුමා – i)ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
ii)ජනමාධ්‍ය අමාත්‍ය
8) විදුර වික්‍රමනායක මැතිතුමා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය