ණයට කන සුභ සාධන රාජ්‍යය වෙනුවට ව්‍යවසායක රාජ්‍යක් ගොඩනඟනවා…! – දිලිත් ජයවීර…

November 21, 2023 at 9:57 am | by emanisa.lk

සක්‍රීය දේශපාලනයට පැමිණෙන්නට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ තමන්ට වර්තමාන දේශපාලන රික්තය විසින් ඊට ඍජුව සම්බන්ධ වීමට බලපෑම් කළ බව ව්‍යසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දුන්නේ ඍජුව දේශපාලනයට එකතු නොවී රට ගොඩගත හැකි සියලු විකල්ප මෙයට පෙර අත්හදා බැලූ බවයි.

ණය මත යැපෙන සුභ සාධන රාජ්‍යයක් නොව ව්‍යවසායකත්වය රාජ්‍යයක් ගොඩනඟ සතුටු දැයක් ගොඩනඟන බවයි, දිලිත් ජයවීර අවධාරණය කළේ.

මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *