පවතින කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමාවලට එහා ගිය තීන්දුවක් ගතයුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
මේ සම්බන්ධව තීන්දුවක් අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් පාලනය පිළිබද ජාතික කමිටුව විසින් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.