ඩෑන් ප්‍රියසාද් …ල්ලා මැරුවේ මං…. උන් ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේම නෑ….! – කංජිපානි ඉම්රාන්….

April 23, 2025 at 5:07 pm | by emanisa.lk

ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළේ තමන් යැයි පාතාළ නායක කංජිපානි ඉම්රාන් විසින් යම් අයකුට ප්‍රකාශ කරන බව කියන හඬපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

“ඕක කතා කරලා වැඩක් නෑ. මුන් මහ කාලකන්නි. මුන් රජයටත් බරයි. ගෙදරටත් බරයි. බල්ලෙක් මැරුණාම අහන් එන්න එපා මැරුවාද නැද්ද කියලා. බල්ලෝ තියන්න නරකයි. වේලාසන ඇරලා දාන්න ඕන.

ආණ්ඩුවක් අරන් තව මාස හයක් නෑ. මුන් කරන්න දෙනවාද? නෑ. ජනාධිපතිතුමාට අපහාස කරනවා. ජනාධිපති පුටුවේ මම වගේ එකෙක් හිටියා නම් …. කරන්නේ වෙනයි. ඉන්න ජනාධිපතිතුමා හොඳ හින්දා මුන් වැඩියෙන් දඟලනවා.

මේ ජනාධිපති තියාගෙන මට ලාබත් නෑ. පරණ මිනිහා මට පාඩුත් නෑ. මං හම්බ කරන් මං කෑවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *