රජයේ පාලන මිලට සහල් වෙළඳපොළට නිකුත් කරන බව මහා පරිමාන සහල් මෝල් හිමියෝ පවසති.
අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා රට තුළ ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් ලෙස මෙම තීන්දුව ගත් බවයි.
ජනවාරි 20 වෙනිදා දක්වා මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කරන අතර මාස් කන්නයේ අස්වනු වෙළඳපොළට පැමිණෙන විට වී සහ සහල් සඳහා නව මිලක් උවමනා බවයි, ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ.
අද (28) මාධ්‍ය හමුවක් අතමින් ඩඩ්ලි සිරිසේන මේ බව කීය.