ටිරාන් අලස් ජවිපෙ එක්ක ඩීල් එකක…! යුරෝපයේ දූපතක හවුලේ බිස්නස්..!

August 12, 2023 at 12:30 pm | by emanisa.lk

මේ වන විට රටේ ක්‍රියාත්මක වන සියලු ම විරෝධතා සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පහර දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී තරුණ සංගමය වැනි කණ්ඩායම් අටවා ගෙන එම පහර දීම් සාධාරණීකණරය සඳහා පසුබිම හදන කණ්ඩායමට හැකි නම් පාර්ලිමේන්තුවේ දී ටිරාන් අලස්ට එරෙහිව එක වචනයක් කියන ලෙස ඔහු අභියෝග කළේය.

එසේ ම ටිරාන් අලස් සමග යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කරමින් සිදුකරන බිස්නස් එක පිළිබඳ හැකිනම් හෙළිදව් කරන ලෙස ද දුමින්ද නාගමුව අභියෝග කළේය.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි සිය සටනට එරෙහි වන්නේ නම් ඒ් සඳහා දවල් මිගෙල් රෑ දනියෙල් දේශපාලන ඩීල් හෙළිකරමින් මෙලෙස ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *