අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්රී අසුන අතුරලියේ රතන හිමිට ලබා දීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ඒ සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ අතුරලියේ රතන හිමි අතර උණුසුම් තරඟයක් පැවතිය ද අවසානයේ එම අසුන රතන හිමිට හිමි වී තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website