ජොලියක් නැති වමක් ලබ්බකට ද…! ජාජබ සමුළුවට පස්සේ බියර් 60ක් ගැහුවා..! ඒක ලෝක වාර්තාවක්..!

December 22, 2021 at 1:22 pm | by emanisa.lk

ජාතික ජන බලවේග සමුළුවට සහභාගී වී ගෙදර යන අතර සුපිරි පාටියක් දැමූ බව විදර්ශන කන්නංගර පවසයි.

10 දෙනෙකු සමග එකතු වී එහි දී බියර් 60ක් පානය කළ බවත් අවශ්‍ය නම් බිල ඉදිරිපත් කිරීමට වුව තමා සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.

වින්දනයක් නොමැති වමකින් පළක් නොමැති බවත් අවශ්‍ය නම් තමන් සමග හැප්පී බලනය ලෙසත් විදර්ශන කන්නංගර පවසන්නේ, ෆේස්බුක් සටහනක් තබමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *