ජැක්සන්ගේ තත්ත්වය ගැන දුව මාධවී තැබූ සටහන..! නොමිනිසුන් ගැනත් කියයි…!

July 4, 2022 at 11:28 am | by emanisa.lk

අප්පච්චි, පොඩි බාප්පා සහ ඉරේෂ් තවමත් ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව ය. ඔවුන් ගැන සොයා බැලූ සුව පැතූ හැමට ස්තූතියි.

තම තම ඇදහිල්ල ප්‍රකාර ඔවුන් වෙනුවෙන් නා නා පුද පූජා කරමින් සෙත් පතන සුමිනිසුන්ට ස්තූතියි..
නොමිනිසුන් ගැන කිසිත් නොකියමි. නමුත් දැනගතිමි.

කිසිදු දියණියකට මට මෙන් නොදැනේවා!!

“දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *