ජාවාරමුන්ට එරෙහි වූ පොලිස් අධිකාරීට උසස් වීමක් වෙනුවට වහාම කොළඹට මාරුවක්….!

March 23, 2021 at 6:21 am | by emanisa.lk

පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කරනු ලබන ආණ්ඩුවේ දේශපාලනඥයකුගේ උදහසට ලක්වූ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කර ඇත.

ඉහත දේශපාලනඥයාගේ රැකවරණ ලබන කුඩු, වැලි, මැටි වැනි විවිධ ජාවාරම්හිකරුවන් අත්අඩංගුවට ගැනීම නිසා මෙම සහකාර පොලිස් අධිකාරිවරයා අදාළ දේශපාලනඥයාගේ උදහසට ලක්ව ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *