ජාජබ අනුරපුර රැළියට මහ සෙනගක්…!

January 26, 2023 at 8:21 am | by emanisa.lk

ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල ඊයේ (25) අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ දී පැවැත්විණි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ඊට එකතු වූහ.

මෙම සමාරම්භක උළෙලට විශාල ජනතාවක් රැස්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *