මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාරයක් එල්ල විය.
ඒ කොළඹ යුනියන් පෙදෙස දී ය. පොලිසියේ එම ප්රහාරය සමග ම පිරිස විසිර යනු දැකගත හැකි විය.
මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.