ජවිපෙ ආණ්ඩුවක් යටතේ පදිංචි නිවස රජයට ගන්නේ නෑ…! රජයට ගන්නේ 10කට වඩා වැඩ කරන කර්මාන්ත විතරයි..! – බිමල්…

February 21, 2023 at 12:24 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ රට වැසියන්ගේ නිවාස, වාහන රජයට පවරා නොගන්නා බව බිමල් රත්නායක පවසයි.

සෝවියට් සමුහාණ්ඩුවේ හෝ කියුබාවේ හෝ එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද සේවකයින් 10කට වඩා සිටින ආර්ථික කටයුතුවල යෙදෙන ආයතන රජයට පවරා ගන්න බවයි, බිමල් රත්නායක සඳහන් කළේ.

සූම් තාක්ෂණය ඔස්සේ දේශනයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහි දී පැරණි මාක්ස්වාදී පොතපත ද ඔහු උදාහරණයට ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *