ජනාධිපති යන්නේ එල් බෝඩ් ගහගෙන…! ජනතාව පරීක්ෂණාගාර මීයන් වෙලා..!

October 13, 2021 at 11:26 am | by emanisa.lk

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ සමස්ත ආණ්ඩුවම “ගොංපාට්” එකක් වී ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

තමාට අත්දැකීම් නැතැයි පිළිගන්නා රටේ ජනාධිපතිවරයා ජනතාව සිය පුහුණුවීම් කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා සමස්ත ලාංකික පරපුර අද පරීක්ෂනාගාරයක මීයන් සේ අනතුරකට භාජනය වී ඇතැයි රහුමාන් අවධාරණය කරයි.

මේ පාලනය කැන්දාගෙන එන්නට උරදුන් සියලු නායකයන් එම අනතුරට වගකිව යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස