ජනාධිපති පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා..!

May 14, 2023 at 2:11 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ජනාධිපති ධූරයට පත්ව වසරක් ගත වුව ද මෙතෙක් තමන්ට හිතෛෂී ආණ්ඩුකාරයින් පිරිසක් පත් කර ගැනීමට පවා රනිල් වික්‍රමසිංහ අසමත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් කොට සිය සුපුරුදු හොර මැරකම් කිරීමට පොහොට්ටුව කුරුමානම් අල්ලන පසුබිමක ජනාධිපතිවරයා කොළඹට හමුදා කැඳවා බොරු මහජන කැළඹීලි සංදර්ශන පවත්වන්නේ යැයි ද හෙක්ටර් අප්පුහාමි චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස