ජනාධිපතිකමට සුදුසු බලගතු ජනතා නියෝජිතයා ඩලස්…! – වාසු…

July 17, 2022 at 3:37 pm | by emanisa.lk

ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුමට සහය ලබා දීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.

සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම බව ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *