ජනප්‍රියභාවය නාය යන්න කලින් ඡන්දේ පැවැත්වීම ආණ්ඩුවේ අරමුණයි…! – රාසමානික්කම්…

February 19, 2025 at 9:37 am | by emanisa.lk

ආණ්ඩුව සිය ජනප්‍රියභාවය බිඳ වැටීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කැමති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අප්‍රේල් මස වැටුප් ලබා දෙන කාලය වන විට ආණ්ඩුවට සුවිශේෂ ගැටලුවට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ආණ්ඩුව මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු නොවීම සමග ආණ්ඩුවේ ඡන්ද පදනම
අපේක්ෂාභංගත්වයට පත්වන බව ද රාසමානික්කම් පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග දේශපාලන පක්ෂ නියෝජිතයන් කළ සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *