ජනපති සජිත් යටතේ ලංකාව කැලිෆෝනියාවක් කරනවා..! – හර්ෂ ද සිල්වා..

March 17, 2024 at 7:30 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව කැලිෆෝනියාවක් කළ හැකි ද යන්න තමන්ට ඇති අභියෝගය යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ලංකාව කැලිෆෝනියාවක් කිරීමේ වැඩපිළිවෙළ් මූලධර්ම දැනටමත් තමන් සතුව ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

කුලියාපිටියේ පැවැති සමගි තරුණ ජන හමුවට එකතු වෙමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *