ශ්‍රී ලංකාව කැලිෆෝනියාවක් කළ හැකි ද යන්න තමන්ට ඇති අභියෝගය යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ලංකාව කැලිෆෝනියාවක් කිරීමේ වැඩපිළිවෙළ් මූලධර්ම දැනටමත් තමන් සතුව ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
කුලියාපිටියේ පැවැති සමගි තරුණ ජන හමුවට එකතු වෙමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.