ජනාධිපති අනුර දිසානායකගේ මව රෝගාතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
සිය මවගේ සුවදුක් බැලීමට රෝහලට ගිය ජනාධිපතිවරයා සහ මව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
ජනාධිපතිවරයාගේ මව රෝගතුරුව පසුගියදා අනුරාධපුරා ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබිණි.