ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ ශෂීි වීරවංශ සහ නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දියානු ජාතිකයා ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.