ජනපති ගෝඨා බැසිල්ගේ රූකඩයක් විතරයි…! ‘වැඩ කරන අපේ විරුවා’ තුච්ඡ නින්දිත සිංදුවක්…!

March 15, 2022 at 4:55 pm | by emanisa.lk

වැඩ කරන අපේ විරුවා ගීතය තුච්ඡ නින්දිත කාලකන්නි සිංදුවක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

අද වන විට ජනාධිපතිවරයා රූකඩයක් කර ගෙන බැසිල් රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

විමල් වීරවංශ. උදය ගම්මන්පිල යන අය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණේ දැනට වසරකටත් වඩා පෙර සිට බව ද හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *