ජනතාව හොයන්නේ ඇත්ත නායකයෝ! නියම ඇත්ත නායකයෝ ඉන්නේ මාලිමාවේ! – හඳුන්නෙත්ති

August 2, 2020 at 10:32 am | by emanisa.lk

බහුතර ජනතාවක් මෙවර තමන් රවටන නායකයන් වෙනුවට ඇත්ත නායකයන් හොයන බවත් ඒ සඳහා සුදුසුම ඇත්ත නායකයන් මාලිමාවෙන් තරග කරන බවත් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

විශේෂයෙන් ජනතාව මෙවර පාලකයන් තෝරා ගැනීමේදී පසුගිය පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ජනතාව වෙනුවෙන් කතා කළ, ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් කවුද යන්න වටහා ගතයුතු බව හෙතෙම කීය.

හොරුන් දූෂිතයන් පාර්ලිමේන්තු නොයායුතු බවට තීරණය කළ යුත්තේ ඡන්දයෙන් පසුව නොව ඡන්දයට පෙර බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *