ජනතාව මාලිමාව පැත්තට යැව්ව ඔරලෝසු බට්ටා ළඟදීම අපේ පැත්තේ..! – පියල් නිශාන්ත..

October 4, 2024 at 1:38 pm | by emanisa.lk

ඔරලෝසුවේ බට්ටා එහා පැත්තට ගියහොත් මේ පැත්තට ද පැමිණෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

ජනතාව එම ඔරලෝසු බට්ටා ඉතා ඉක්මනින් තමන් පැත්තට යොමු කරනු ඇතැයි විශාල විශ්වාසයක් තමන්ට ඇතැයි ඔහු අවධාරණය කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍යෙව්දීන් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *