ජනතාව ගිනි කන්දක් උඩ තාච්චියක සෝසේජස් බැඳං කනවා…! – බන්දුල…

October 7, 2024 at 1:35 pm | by emanisa.lk

ගිනි කන්දක් උඩ තාච්චියක් තබා ගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් බවට රටම පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් පස් දෙනෙකුවත් රටේ තත්ත්වය නිසි ලෙස හඳුනා නොගත් පසුබිමක තමන් තව දුරටත් එහි සිටීමෙන් පලක් නොමැති බවයි, ඔහු අවධාරණය කළේ.

එහෙයින් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තමන් තීන්දු කළ බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *