ජනතාව ගැඹුරින් සිතා සජබ ආණ්ඩුවක් පත් කළ යුතුයි..! – හර්ෂ ද සිල්වා..

January 13, 2024 at 4:05 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලය තව මාස කිහිපයකින් අවසන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඊට පසු ජනතාවට ඇත්තේ සමගි ජන බලවේගයද ජනතා විමුක්ති පෙරමුණ ද යන විකල්ප දෙක බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එහි දී ජනතාවට යථාර්ථවාදීව කල්පනා කොට මේ අර්බුදයෙන් රට ගොඩගත හැකි පිරිස තීරණය කළ යුතු බව ද හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *