ජනතාවට වාහන අත්‍යවශ්‍ය නෑ… වාහන ඕන පෞද්ගලික වැඩවලට විතරයි..! – නි. ඇමති චතුරංග අබේසිංහ….

May 22, 2026 at 3:12 pm | by emanisa.lk

වාහන යනු මේ රටේ අත්‍යාවශ්‍ය කාරණයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“ජනතාවගේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ, සැමන් ටින් පැත්තෙනුත් බලශක්ති අවශ්‍යතාව පැත්තෙනුත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් පැත්තෙන් ගත්තත් වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි.

පුද්ගලයෙක්ට වාහනක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි. රැකියාවට එන්න පොදු ප්‍රවාහනය හැදෙන්න ඕනෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *