මැතිවරණ කල් දැමීමට කිසිවකු එකඟ නැති බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ මැතිවරණ කල් දැමීමට බවත් ඔහු මැතිවරණ පැරදෙන්නෙකු බවත් ඇය සඳහන් කළාය.
ගැහැණු අපි මැතිවරණ කල් දැමීමට කිසි ලෙසක ඉඩ නොතබන බවත් මැතිවරණ කල් දැම්මොත් කොස්ස රැගෙන එළියට බහින බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
ජාතික ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලයක් අමතමින් ඇය මේ අදහස් පල කළාය.