ඡන්දේ කල් දාන හැම උප්පරවැට්ටියක් ම පරාද කරනවා…! – චරිත හේරත්…

June 22, 2024 at 4:43 pm | by emanisa.lk

ජුලි 18 වන දිනට පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඊට පෙර යම් පාර්ලිමේන්තු උප්පරවැට්ටියක් කිරීමේ අවධානමක් ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එවැන්නකට ආණ්ඩුව සූදානම් වුවහොත් එය පරාජය කිරීමට බලාපොරොත්තු වන බවයි, චරිති හේරත් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *