ඡන්දේ කල් දාන්න හදන්නේ බලය මාළිමාවට ලැබෙන හින්දා…! – අනුර…

February 1, 2023 at 7:25 pm | by emanisa.lk

ඡන්දය කල් දැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කවර උපක්‍රම යෙදුව ද එය මාර්තු 09 වෙනිදා පැවැත්වීමට සිදුවන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා භීතියට පත්ව ඇත්තේ රටේ බලය සජිත්ට නොව මාලිමාවට යන නිසා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ හොරකම නැති කොට, හොරුන්ට දඬුවම් දී, හොරා කෑ ධනය රාජ සන්තක කරන බව ද අනුර දිසානායක අවධාරණය කළේය.

සමන්තුරේ ඊයේ (31) පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *