තමන්ට දේශපාලන හිතවත්කම් ඇති නිසා පොලිස්පති ධූරය සඳහා සුදුසු නැත යන චෝදනාවට ක්රියාවෙන් පිළිතුරු ලබා දීමට සූදානම් බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
තමන් කටයුතු කරන්නේ රජයේ ප්රතිපත්තිවලට අනුකූලව බවයි, ඔහු ප්රකාශ කළේ.
තමන් ඇති බලතල අනුව පාතාළය මෙන් ම මත්කුඩු ජාවාරම ද මර්දනය සඳහා කටයුතු කරන බව දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කරයි.